ලොව විශාලතම සුසාන භූමියේ ඇති සොහොන් කොත් ගණනය කිරීමට නව ක්‍රමවේදයක් සැකසීමට යයි. ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ පිහිටා ඇති මේ සුසාන භූමිය අදින් වසර 1400 ට පෙරාතුව ආරම්භකරන ලද බවට සාධක ඇත. අවම වශයෙන් එහි සොහොන් කොත් ලක්ෂ 50ට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කැර ඇත.
ශාන්තියේ මිටියාවත අර්ථයෙන් නම් කැර ඇති මේ සොහොන් භූමියේ විශාලත්වය වර්ග කිලෝ මීටර හයකි. බැලූ බැලූ අත පෙනෙන්නේ ක්ෂිතිජය තෙක් පැතිර පවත්නා සොහොන් කොත් සමූහයයි. ඉරාකයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වර්තමානයේ වසරකට සිරුරු ලක්ෂ පහක් පමණ මෙහි මිහිදන් කරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලක්ෂ 50ක් මිහිදන් වූ සොහොන් බිම
සරත් Tuesday, 22 July 2014 05:22 AM
මේ කියන නජාෆ් සොහොන් බිම පිහිට ඇත්තේ 200 km පමණ බහාද් වලින් දකුණු දෙසට. (අ)
ඉසුරන්දි Tuesday, 22 July 2014 05:55 AM
සියලු දේ නටබඹුන් තමයි අන්තිමේදී. (අ)
ඉසුරන්දි Tuesday, 22 July 2014 05:56 AM
සියලු දේ නටබුන් තමයි අන්තිමේදී.(අ)
නිමල් Tuesday, 22 July 2014 11:28 AM
මම මේ ප්‍රවෘත්තිය බැලීමෙන් පුදුමයට පත්වුණා (නි)
සුගත් බණ්ඩාර Wednesday, 23 July 2014 08:11 AM
වඩාත්ම කාලෝචිත තොරතුරක් දුන්නාට ලංකාදීපයට පළමුව ස්තුතියි. අද වනවිටත් ලෝකයේ දරුණුම රට බවට පත්වෙලා තිබෙන ඉරාකයට ලෝකයේම වැදගත් තැනක් ගන්න පුලුවන් වුණත් එහි වටිනාකම නොදන්නා කොටසක් මේ රට විනාශ කරලා දානවා (නි)